තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ  අපේ හමුවීම සුසුමක් දුර ගියා නාඩ翻訳 - තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ  අපේ හමුවීම සුසුමක් දුර ගියා නාඩ英語言う方法

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්

තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ
අපේ හමුවීම සුසුමක් දුර ගියා
නාඩන් කදුල ආයේ නෑ මං පෙම් කරන්නේ
තනිකම හරිම ලෙන්ගතු වෙලා

හිත හදා ගන්න තව බැරිවුනා
දෙලොවක් අතර මා තනි වුනා
අපි ලංවී හමුවී ආ දුර ගමනේ
නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරෙයි රත්තරන්
බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන්
ඔබ නොමැති ලෝකේ දැවුනා මා ආදරෙයි රත්තරන්

වියතක් දුරින් ඈතට නොයා
හුන් අතීතයම වලලා යන්නට ගියා
ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා

හිත හදා ගන්න.....

කාටත් වඩා පෙම් කල ඔයා
වෙනකෙක් හට පුදා මං ඈතට වුනා
ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ පිහිද ගන්නම්
වෙන භවයක පතන්නම් ඔයා

හිත හදා ගන්න.....
0/5000
ソース言語: -
ターゲット言語: -
結果 (英語) 1: [コピー]
コピーしました!
තනිකඩයි තාම මං මේ ඔබ කොහේ කොතැන ඇත්තේ අපේ හමුවීම සුසුමක් දුර ගියා නාඩන් කදුල ආයේ නෑ මං පෙම් කරන්නේ තනිකම හරිම ලෙන්ගතු වෙලා හිත හදා ගන්න තව බැරිවුනා දෙලොවක් අතර මා තනි වුනා අපි ලංවී හමුවී ආ දුර ගමනේ නැවතුමට නොදැනී ඇවිදින් මා ආදරෙයි රත්තරන් බෑ හැරදා නැතිදා ඉන්නට තනියෙන් ඔබ නොමැති ලෝකේ දැවුනා මා ආදරෙයි රත්තරන් වියතක් දුරින් ඈතට නොයා හුන් අතීතයම වලලා යන්නට ගියා ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා හිත හදා ගන්න..... කාටත් වඩා පෙම් කල ඔයා වෙනකෙක් හට පුදා මං ඈතට වුනා ඔබ තුටින් අද හිදිනම් කදුළු මේ පිහිද ගන්නම් වෙන භවයක පතන්නම් ඔයා හිත හදා ගන්න.....
翻訳されて、しばらくお待ちください..
結果 (英語) 2:[コピー]
コピーしました!
Single yet I have seen you somewhere where they have
had our breath left,
Nadan skyrocket again since I love that
loneliness is very loyal and has

attracted up ad more could
bioenergy and I alone,
we'll surely be met b distance journey
plenty station walks I love gold,
not to leave not alone
you are not burned out, I love the world of gold

scholars go farther away
Hun went to go past bury
you proud today in the cradle and tear'll
be reborn as you prayed

mind share sale .....

preeminently love you for
crashing a homage, I was away from
you proud today, the cradle'll tear the
realm prayed you

create mind .....
翻訳されて、しばらくお待ちください..
結果 (英語) 3:[コピー]
コピーしました!
තනිකඩයිතාමමංමේඔබකොහේකොතැනඇත්තේඅපේහමුවීමසුසුමක්දුරගියානාඩන්කදුලආයේනෑමංපෙම්කරන්නේතනිකමහරිමලෙන්ගතුවෙලාහිතහදාගන්නතවබැරිවුනාදෙලොවක්අතරමාතනිවුනාඅපිලංවීහමුවීආදුරගමනේනැවතුමටනොදැනීඇවිදින්මාආදරෙයිරත්තරන්බෑහැරදානැතිදාඉන්නටතනියෙන්ඔබනොමැතිලෝකේදැවුනාමාආදරෙයිරත්තරන්වියතක්දුරින්ඈතටනොයාහුන්අතීතයමවලලායන්නටගියාඔබතුටින්අදහිදිනම්කදුළුමේපිහිදගන්නම්වෙනභවයකපතන්නම්ඔයාහිතහදාගන්න.....කාටත්වඩාපෙම්කලඔයාවෙනකෙක්හටපුදාමංඈතටවුනාඔබතුටින්අදහිදිනම්කදුළුමේපිහිදගන්නම්වෙනභවයකපතන්නම්ඔයාහිතහදාගන්න.....
翻訳されて、しばらくお待ちください..
 
他の言語
翻訳ツールのサポート: アイスランド語, アイルランド語, アゼルバイジャン語, アフリカーンス語, アムハラ語, アラビア語, アルバニア語, アルメニア語, イタリア語, イディッシュ語, イボ語, インドネシア語, ウイグル語, ウェールズ語, ウクライナ語, ウズベク語, ウルドゥ語, エストニア語, エスペラント語, オランダ語, オリヤ語, カザフ語, カタルーニャ語, カンナダ語, ガリシア語, キニヤルワンダ語, キルギス語, ギリシャ語, クメール語, クリンゴン, クルド語, クロアチア語, グジャラト語, コルシカ語, コーサ語, サモア語, ショナ語, シンド語, シンハラ語, ジャワ語, ジョージア(グルジア)語, スウェーデン語, スコットランド ゲール語, スペイン語, スロバキア語, スロベニア語, スワヒリ語, スンダ語, ズールー語, セブアノ語, セルビア語, ソト語, ソマリ語, タイ語, タガログ語, タジク語, タタール語, タミル語, チェコ語, チェワ語, テルグ語, デンマーク語, トルクメン語, トルコ語, ドイツ語, ネパール語, ノルウェー語, ハイチ語, ハウサ語, ハワイ語, ハンガリー語, バスク語, パシュト語, パンジャブ語, ヒンディー語, フィンランド語, フランス語, フリジア語, ブルガリア語, ヘブライ語, ベトナム語, ベラルーシ語, ベンガル語, ペルシャ語, ボスニア語, ポルトガル語, ポーランド語, マオリ語, マケドニア語, マラガシ語, マラヤーラム語, マラーティー語, マルタ語, マレー語, ミャンマー語, モンゴル語, モン語, ヨルバ語, ラオ語, ラテン語, ラトビア語, リトアニア語, ルクセンブルク語, ルーマニア語, ロシア語, 中国語, 日本語, 繁体字中国語, 英語, 言語を検出する, 韓国語, 言語翻訳.

Copyright ©2025 I Love Translation. All reserved.

E-mail: